අපි අපගේ ගනුදෙනුකරුවන් හට ත්‍යාග ලබා දෙන්නෙමු!

ඉතිරි කාලය:

දින

පැය

මිනිත්තු

තත්පර
Get a chance to win food city vouchers 5000 LKR

 

අපි අපගේ ගනුදෙනුකරුවන් හට ත්‍යාග ලබා දෙන්නෙමු!
 

අපගේ සියලුම පාරිභෝගිකයින් සඳහා, විශේෂ ප්‍රවර්ධනයක් අප විසින් ලබා දෙන්නෙමු. සියලුම නිත්‍ය පාරිභෝගිකයින්ට කෘතඥතාවේ සංකේතයක් ලෙස, අපි ඔබට විශේෂ ත්‍යාග ලබා දීමට කැමැත්තෙමු!


ඔබත් ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ලබා ගන්න:

රු.5000 Food city vouchers  (ජයග්‍රාහකයින් 4)

මීළග ණය මුදල සඳහා 50% ප්‍රවර්ධන කේතය (ජයග්‍රාහකයින් 50)

මීළග ණය මුදල සඳහා  30% ප්‍රවර්ධන කේතය (ජයග්‍රාහකයින් 75)

මීළග ණය මුදල සඳහා  20% ප්‍රවර්ධන කේතය (ජයග්‍රාහකයින් 100)

මෙම ආකර්ෂණීය දීමනාව, ප්‍රවර්ධන කාල සීමාව තුළ අපගෙන් නැවත ණය ඉල්ලුම් කරනු ලබන සැම පාරිභෝගිකයෙකුටම විවෘත වේ. ප්‍රවර්ධන කාලසීමාව අවසානයේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 229 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන ඔවුන් හට සැනසිලි ත්‍යාග පිරිනැමීමක් සිදු කරයි.


ප්‍රවර්ධනයේ නීති රීති:

ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයා නැවත ණය මුදලක් ලබා ගත යුතුවේ. 

පාරිභෝගිකයා හට ගෙවීම් පැහැර හරින ලද ණය ගිවිසුම් නොතිබිය යුතුයි.

මෙම දීමනාව වලංගු වන්නේ 31.08.2024 දින දක්වා පමණි.

බලා නොසිට අදම ආරම්භ කරන්න! ණයක් සඳහා මෙතනින් අයදුම් කරන්න.